Colombo Today Local News

පෙර නොවූ බද්දක් විදුලියටත් වැටෙයි.. 2%ක බදු වැඩිවීම 2 සිට ක්‍රියාත්මකයි

විදුලිය සැපයීම වෙනුවෙන් සියයට 2 ක ජාතිය ගොඩනැඟීමේ බද්දක්‌ අය කිරීමට රජය තීරණය කර ඇත.

මෙම බදු අය කිරීම ඉකුත් 02 වැනිදා සිට ක්‍රියාත්මක වන බව මුදල් රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.

විදුලිය සැපයීම වෙනුවෙන් මෙතෙක්‌ ජාතිය ගොඩනැඟීමේ බද්ද අදාළ නොවුණි. එමෙන්ම මෙතෙක්‌ එම බදු නිදහස ලැබූ විදුලි සංදේශ සේවා හා ලිහිසි ද්‍රව්‍ය සඳහාද සියයට 02 ක බද්දක්‌ ඉකුත් 02 වැනිදා සිට අය කරනු ලබයි.

දිවයින

Related posts

සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය තහවුරු කරන්න – නීතිඥ සංගමය

colombotoday

NSBM වලටත් වෛද්‍ය පීඨයක්

Admin

ලයිට් බිල 30%කින් අඩු කරන්නේ වසර තුනකින්

Admin

ජාත්‍යන්තරය දිනූ අයෝමය ශුරයාට මිලියන 4.5ක තෑග්ගක්

colombotoday

ජනපති ඇතුළු රාජපක්ෂ පවුලේ අය විශේෂ සාකච්ඡාවක්

colombotoday

ත්‍රිවිධ හමුදාවන්ට ආහාර ද්‍රව්‍ය සැපයීම නතර කිරීමට සැරසෙයි

colombotoday