Colombo Today Local News

පෙර නොවූ බද්දක් විදුලියටත් වැටෙයි.. 2%ක බදු වැඩිවීම 2 සිට ක්‍රියාත්මකයි

විදුලිය සැපයීම වෙනුවෙන් සියයට 2 ක ජාතිය ගොඩනැඟීමේ බද්දක්‌ අය කිරීමට රජය තීරණය කර ඇත.

මෙම බදු අය කිරීම ඉකුත් 02 වැනිදා සිට ක්‍රියාත්මක වන බව මුදල් රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.

විදුලිය සැපයීම වෙනුවෙන් මෙතෙක්‌ ජාතිය ගොඩනැඟීමේ බද්ද අදාළ නොවුණි. එමෙන්ම මෙතෙක්‌ එම බදු නිදහස ලැබූ විදුලි සංදේශ සේවා හා ලිහිසි ද්‍රව්‍ය සඳහාද සියයට 02 ක බද්දක්‌ ඉකුත් 02 වැනිදා සිට අය කරනු ලබයි.

දිවයින

Related posts

ආයෝජන මණ්ඩලය හරහා ලබා දෙන බදු සහන අදින් නිමයි

colombotoday

රාජ්‍ය සේවකයෝ රටට බරක්.ලොසිංජර දෙන්න අවශ්‍ය නෑ – මුදල් ඇමතිගෙන් රාජ්‍ය සේවකයන්ට කනේ පහරක්

colombotoday

දිස්ත්‍රික්කවල සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද මැතිවරණ කොමිෂන් සභාව හමුවට

Admin

අත්‍යාවශ්‍ය සේවා ලේබලය ගහගෙන මංගල උත්සවයක කාඩ් බෙදලා

colombotoday

‘ඒකීය රාජ්‍ය අපි පිළිගන්නෑ.. ඉඩම් පොලිස් බලය සමග උපරිම බලය බෙදීමක් ඕනෑ‘ – සම්බන්ධන්

colombotoday

මින් ඉදිරියට ලෝකය පෙරට ගෙනයන දේශපාලන දර්ශනය වන්නේ ජාතිකවාදයයි

colombotoday