Colombo Today Local News

හිටපු ජනපති මහින්ද – චීන ජනපති එක්ව වරාය නගරය වැඩ ඇරඹූ සමරු ඵලකය ගලවා ඉවත් කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හා චීන ජනපති ෂි ජින් පින් විසින් කොළඹ වරාය නගරය ආරම්භ කිරීමට නිරාවරණය කළ සමරු ඵලකය එම ස්ථානයෙන් ගලවා දමා තිබේ.

එම ඵලකය ගලවා දමන අවස්ථාවේ ගන්නා ලද ඡායාරූප කිහිපයකි මේ.

13087823_10208168949514125_3556679508979395712_n 13173670_10208168947794082_305940185990132780_n

Related posts

කොළඹ වරායේ මහා පරිමාණ ඉඩම් ජාවාරමක්… චන්ද්‍රිකාට එරෙහිව පරීක්ෂණ කරන්නැයි අධිකරණය නියෝග කරයි

colombotoday

ව්‍යවස්ථාවට එරෙහිව ඒකාබද්ධයෙන් පාර්ලිමේන්තුවේදී කළුපටි විරෝධයක්

colombotoday

මිට කලිනුත් එක් අයෙක් හප්පා මරලා.. අනතුරට ලක්වූ රථයේ තිබී කඩුවක්, මුගුරක් හමුවෙයි.. ඇමති පුතා ආගිය අතක් නෑ

colombotoday

“සිංහල-මුස්ලිම් ගැටළු යහපත්ව විසදන්න අපට බැරිවුණා.. පරාජයට ඒකත් හේතුවක්“ – හිටපු ජනපති

colombotoday

අධිකරණයට අපහස කලැයි සනත් නිශාන්තට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

colombotoday

රටටම වස කවා මාට්ටුයි… නිවු රත්න සහල්’ මෝල වසා සීල් තබයි..

colombotoday