Colombo Today Local News

ත්‍රස්තවාදය පැරදූ හිටපු ජනපතිට හමුදා ආරක්ෂාව නැවත ලබා දෙන්නයි මහා නාහිමියෝ ජනපතිට ලියයි

mahanahimiහිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙරට පැවති 30 අවුරුදු යුද්ධය නිම කල සුවිශේෂී නායකයෙකු බැවින් ඔහුට තව දුරටත් හමුදා ආරක්‍ෂාව ලබා දෙන්නැයි අමරපුර නිකායේ මහනායක  ශ‍්‍රී ඥාණිස්සර හිමියෝ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ඉල්ලා සිටිති.

මෙම ඉල්ලීම කරමින් උන් වහන්සේ විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපිය මෙහි දැක්වෙයි.

Related posts

රත්වත්තේට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කළ රැඳවියන්ට ආරක්ෂාවක් සපයන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් උපදෙස්

colombotoday

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 කට නායයාම් අනතුරු ඇඟවීම්

colombotoday

“පාසල් විවෘත කරන්න පෙර ගුරු විදුහල්පති ගැටළුව විසඳන්න’’

colombotoday

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තරම් සුදුසු වාතාවරණයක් නැහැ

colombotoday

හදිසි විදුලි බිඳවැටීම යථා තත්ත්වයට

colombotoday

ඉන්දීය විදේශ ලේකම් ජනපති හමුවෙයි

colombotoday