Colombo Today Local News

ත්‍රස්තවාදය පැරදූ හිටපු ජනපතිට හමුදා ආරක්ෂාව නැවත ලබා දෙන්නයි මහා නාහිමියෝ ජනපතිට ලියයි

mahanahimiහිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙරට පැවති 30 අවුරුදු යුද්ධය නිම කල සුවිශේෂී නායකයෙකු බැවින් ඔහුට තව දුරටත් හමුදා ආරක්‍ෂාව ලබා දෙන්නැයි අමරපුර නිකායේ මහනායක  ශ‍්‍රී ඥාණිස්සර හිමියෝ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ඉල්ලා සිටිති.

මෙම ඉල්ලීම කරමින් උන් වහන්සේ විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපිය මෙහි දැක්වෙයි.

Related posts

මහ බැංකුවෙන් හොරා කෑ මුදල්වලින් සමහරුන් පත්තර, රූපවාහිනී නාලිකා ගන්න හදනවා

colombotoday

හරක් කටාගේ ටෙලිෆෝන් බැලුවොත් පොලිසියේ රාජකාරි මට්ටම පෙනෙයි

Admin

රිෂාඩ්, මනෝ, දිගාම්බරම් අගමැතිට පක්ෂව !

colombotoday

නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දෙයි

colombotoday

ජන හා නිවාස සංගණනය ඇරඹෙයි

Admin

පියා පුතුව දැලිපිහියෙන් කපලා

Admin