Colombo Today Local News

භාණ්ඩ බෙදාහැරීමේ සේවා බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ

සංචරණ සීමා කාලය තුළ භාණ්ඩ බෙදාහැරීමේ සේවා (ඩිලිවරි සේවා) පවත්වාගෙන යාමට ලබා දී ඇති බලපත්‍රවල වලංගු කාලසීමාව ජුනි 21දක්වා දීර්ඝ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ, එම බලපත්‍ර සංචරණ සීමා ඉවත් කිරීමට සැලසුම් කර තිබූ පසුගිය 14 වැනිදායින් අවසන් වීමට තිබු බැවිනි.

එම බලපත්‍ර භාවිත කරමින් ජනතාවට උපරිම සේවාවක් ලබා දෙන ලෙසට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා භාණ්ඩ බෙදාහරින පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටියේය.

Related posts

බෞද්ධ රටේ භික්ෂුවකට උපන් බිමේ මිහිදන් වීමටත් තහංචි වැටෙද්දී ප්‍රංශ රජය බුද්ධාගමට ගරු කරන හැටි !

colombotoday

ETCA අවසන් තීන්දුවට, භල්ලා ලංකාවට !

colombotoday

ආර්ථික බලවතුන්ගේ G-7 කණ්ඩායම ලංකාවට ණය සහන දීමට තීරණය කරයි

colombotoday

මීගමුව ප්‍රා. ලේකම්ගේ සිරුර බාල්කයක

Admin

වැඩ බලන පොලිස්පති ලෙස පූජිත් ජයසුන්දර පත් කෙරේ.

colombotoday

ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 16 ක ජල කප්පාදුවක්

colombotoday