Colombo Today Local News

අපට සිංහල මිනිස්සු එක්ක එකට ඉන්න ඉඩ දෙන්න.. විග්නේෂ්වරන්ලාට එරෙහිව දෙමළ ජනතාව හඩ අවදි කරයි

දෙමළ ජාතික සංධානයට රට දෙකඩ කිරීමට අවශ්‍යවුවත් දෙමළ ජනතාවට අවශ්‍යවන්නේ සිංහල ජනතාව සමඟ එකට හිඳිමින් තම සමාජීය හා ආර්ථික ප්‍රශ්ණ විසඳාගැනීම බව යාපනයේ දෙමළ ජනතාව පවසයි.

යාපනේදී මාධ්‍ය හමුවක් පවත්වමින් දමිළ සිවිල් සංවිධාන නියෝජිතයන් පැවසුවේ උතුරේ දෙමළ ජනතාව රවටා බලය ලබා ගන්නා ද්‍රවිඩා ජාතික සංවිධානය කිසි විටෙකත් එම ජනතාවගේ සාමාජීය ප්‍රශ්න වෙනුවෙන් පෙනී නොසිටින බවයි.
උතුරු නැගෙනහිර පළාත් එකාබද්ධ කර ෆෙඩරල් පාලනයක් ලබා ගැනීම සදහා සම්මත කරගත් යෝජනාව රට දෙකඩ වීමට මගක් බවත්, ඒ හරහා නැවත යුද්ධයක් ඇතිවන බවත්, එවැනි තත්ත්වයක් ඇතිවුව හොත් දෙමළ සමාජයට යළි ගොඩ ඒමක් නොවන බවත්, තම දරුවන්ට එවැනි ඉරණමක් අත්වීමට ඉඩ දිය නොහැකි බවත් ඔවුන් අවධාරණය කරනවා.

Related posts

රීෂාඩ්ගේ අලුත් මන්ත්‍රී ඉස්මයිල් හොරෙක් – ඇමති විජේදාස පාර්ලිමේන්තුවේදී හෙළිකරයි

colombotoday

මැතිවරණය එපා: සමගි ජන බලවේගයත් ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

දුම්රිය ධාවන වාර රැසක් අවලංගුයි

Admin

ජුලි 1 වනදා සිට බස් ගාස්තු ඉහලට – වාහන තදබදයටත් බද්දක් මගියාට

colombotoday

පොඩි ලැසී ඇප මත නිදහස්

Admin

අපි ශ්‍රී ලංකාවට අලුත් ව්‍යවස්ථාවක් හදා එව්වා – ඇමරිකාව කියයි

colombotoday