Colombo Today Local News

“හිටපු කොටි සාමාජිකයන් දිගින් දිගටම අත්අඩංගුවට ගන්නවානම් අපි නිකන් ඉන්නේ නෑ” TNA

තවදුරටත් දිගින් දිගටම අත්අඩංගුවට ගැනීම් සිදුවන්නේ නම් ඊට තමන්ගේ දැඩි විරෝධය පලකරන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සමන්තිරන් මහතා පවසයි.

ඊයේ යාපනේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසීය.

චාවාකච්චේරි මරාගෙන මැරෙන ඇදුම් කට්ටලය සම්බන්ධ සිද්ධියට අදාළව පසුගිය දිනවල පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

කොටි නායක ප්‍රභාකරන්ගේ ශරීර ආරක්ක බලකාය වූ චාල්ස් ඇන්තනී බළකායේ අණ දෙන්නා වූ නගුලන් (ශිවමූර්තී කනපතිපිල්ලේ), නැගෙනහි සන්නද්ධ නායකයෙකු ලෙස කටයුතු කළ රාම් ඇතුළු ප්‍රබල කොටින් පිරිසක්ද ඒ අතර විය.

අත්අඩංගුවට ගත් එම කොටි සාමාජිකයන් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Related posts

රට පෙරළූ “ආප්පය” රුපියල් 5කින් නගී… භාණ්ඩ 6කට උපරිම මිල සීමා

colombotoday

අද ක්‍රිකට් පරිපාලනය කරන්නේ සූදු කාරයන්.. ක්‍රීඩකයන්ට සූදු කෙලින්න එපා කීවට වැඩක්ද!

colombotoday

බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට

colombotoday

අලුත්ම බිල්ලකට කොටි යළි නැඟිටී…

colombotoday

තවත් බෝම්බ ප්‍රහාරයක් ගැන අනතුරු ඇගවීමක්…

colombotoday

බේරෙන්න බැරි කොරෝනා භීතිකාව. වෛරසයේ ආරම්භය සහ ක‍්‍රියාත්මක වන්නේ මෙහෙමයි.

colombotoday