Colombo Today Local News

“වැඩ බෑ කියා ආණ්ඩුව ඔප්පු කළා.. ජනතාවට ලැබුණු දෙයක් නෑ.. එන්න අලුත් සමාජයක් හදමු” – ජවිපෙ

වසර 68ක් මුළුල්ලේ ධනපති පාලකයන් රට පාලනය කළත් රටේ ජනතාවට ලබාදුන් දෙයක් නැති බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂය තනිවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන වෙනමත් රට පාලනය කළ නමුත් වර්තමානයේදී පක්ෂ දෙකම එකතුවී රට පාලනය කරන බවද එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.

එහෙත් හවුල් පාලනයටත් රටේ ජනතාවට දැනෙන යමක් කිරීමට නොහැකි බවට මේ වන විට ඔප්පු කර තිබෙන බැවින් නව ආර්ථික හා සමාජයක් ගොඩනැගීමට සියලුම දෙනා පෙළගැසිය යුතු බවද පවසා සිටියේය.

Related posts

අරගලයට මුවාවී දිය යටින් ගින්දර ගෙනියන පිරිසක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගීමේ සුදානමක්

colombotoday

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයි

Admin

මුස්ලිම් ඇමැති බලපෑම් එපා…! සියලූ අන්තවාදී බලවේග තහනම් කරමු – ත්‍රෛයිනිකායේ හඬ මෙයයි!!

colombotoday

මහින්ද එලවන්න රනිල්ගෙන් තවත් තුරුම්පුවක්… හැකිනම් පරදන්නැයි අභියෝග කරයි…

colombotoday

ලක්ෂ 30ක මුද්‍රිත පෝරම බොතල් පත්තර කඩේට විසිදාහකට විකුණලා

Admin

රුසියාවෙන් MI 17 හෙළිකොප්ටර් මිළදී ගැනීමට යයි…

colombotoday