Colombo Today Local News

සම්බන්ධන් මහතා කදවුරට කඩාපැන්නේ නොදැනුවත්කමින්.. හමුදා නිලධාරියා ගැන පරීක්ෂණයක් කල යුතුයි

කිලිනොච්චියේ යුද හමුදා කදවුරකට විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා කඩාපැන ඇත්තේ නොදැනුවත්කමින් විය හැකි බව ජාතික හෙළ උරුමය පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම පක්ෂයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා කියා සිටියේ අනවසරයෙන් ඔහුට කදවුරට ඇතුළුවීමට ඉඩ දුන් හමුදා නිලධාරියා කර ඇත්තේ වරදක් නම් ඔහු සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් කළ යුතු බවයි.

Related posts

ආරාධනා ලැබුනත් බ්‍රික්ස් සමුළුවට ජනපති නොයයි

Admin

බෝතල් කටු ඇනුණු දරුවෙකුගේ මළසිරුරක් වැඩබිමකින් හමුවෙයි

Admin

හම්බන්තොටදි කොල්ල කාලා තියෙන්නේ නැව්ද? වරාය හා ඉඩම්ද?

colombotoday

ජනපතිගේ තීන්දුව ගැන ගැන අගමැති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

කවන්න ගිය නරක්වූ සහල් කිලෝ 5500ක් වටලයි

colombotoday

මහනුවර පොලිතින් භාවිතය තහනම් !

colombotoday