Colombo Today Local News

ආයෝජන මණ්ඩලය හරහා ලබා දෙන බදු සහන අදින් නිමයි

මෙතක් ආයෝජන මණ්ඩලය හරහා ලබා දුන් බදු සහන අද දිනයේ සිට අත්හිටුවන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ අනුව මෙම බදු සහන ලබා දීම ඉදිරියට සිදු කරන්නේ මුදල් අමාත්‍යාංශයේ කමිටුවක් හරහා පමණක් යයිද ඔහු කියා සිටියේය.

මෙතෙක් එය සිදු කරනු ලැබුවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා ආයෝජන මණ්ඩලය යන ආයතන මගිනි

Related posts

ඇමතිකමකට රට ජාතිය පාවා දුන්න පා.ච.ගේ තුන් හිතකවත් ලැජ්ජාවක් නෑ.. මධුමාධව අමු සිංහලෙන්ම කියයි

colombotoday

කාන්තාවන්ට බොන්න, ගන්න දෙන්නැයි සමනලී කළ ඉල්ලීමට අධිකරණයෙන් ඉඩක්

colombotoday

ඉන්ධන කෝටාව ඉහළ දමන්නැයි ධීවරයෝ ඉල්ලති

Admin

දනුකගේ පියා පොහොට්ටුවෙන් පංචිකාවත්තට

colombotoday

උඩුවේ හිමියන් ඇපමත නිදහස්

colombotoday

ජනපතිගේ යාපනේ රැළියට බස් දාලා පිටින් සෙනග ඇදලා

Admin