World

බ්‍රිතාන්‍ය මන්ත්‍රී ඝාතනය ඉස්ලාමීය අන්තාවදී ක්‍රියාවක්

බ්‍රිතාන්‍ය කන්සේවේටිව් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීමත් ඩේවිඩ් ඇමේස්ගේ ඝාතනයෙ ත්‍රස්ත ක්‍රියාවක් බව පොලීසිය සඳහන් කරයි.

මන්ත්‍රීවරයාට කිහිප වතාවක්ම පිහියෙන් ඇණ ඇති අතර එය ඉස්ලාමීය අන්තාවදී ක්‍රියාවක් බවට තොරතුරු අනාවරණ වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඝාතනය සම්බන්ධයෙන් 25 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

රතු මුහුදේදී නෞකාවක් හූති කැරලිකරුවන්ගේ ග්‍රහණයට

Admin

දීපිකා පදුකෝන්ටත් කොරෝනා

colombotoday

ඇමරිකාව ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරයි!

colombotoday

ඔබාමාගෙන් ට්‍රම්ප්ට සැර ප්‍රකාශයක්

colombotoday

ස්මිත්ට වසර 10ට ලැබුණු ඇදහිය නොහැකි දඩුවම

colombotoday

චීන හමුදාව සමග ඇති වූ ගැටුමකින් ඉන්දීය හමුදා සාමාජිකයින් තිදෙනෙකු මියයයි

colombotoday