Colombo Today Local News

රුසියානු සබ්මැරීන 2ක් හා යුද නැවක් කොළඹට සේන්දු වෙයි

රුසියානු නාවික හමුදාවට අයත් සබ්මැරින් දෙකක් හා යුද නෞකාවක් කොළඹ වරායට සේන්දු වී තිබේ.

නාවික හමුදා ප්‍රකාශක, කැප්ටන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ සේවා ලබා ගැනීම සඳහා මෙම සබ්මැරින් 2 සහ යුද නෞකාව කොළඹ වරායට පැමිණ ඇති බවයි.

මෙම නෞකා නාවික හමුදාපතිවරයාගේ නිරීක්ෂණයට ලක් කිරීමට ද නියමිතව තිබේ.

Related posts

කේරළ ගංජා ළඟ තබාගත් ගුරුවරයෙක් කොටු

colombotoday

සබීතාගේ බිල්ඩිමට තවත් කෝටි හයක් ඉල්ලයි.. පරිපූරකය පාර්ලිමේන්තුවට

colombotoday

උදයංග වීරතුංග ඩුබායිහිදී අත්අඩංගුවට

colombotoday

දියවන්නා ඔයේ නයිට්‍ර්ජන් හා පොස්පරස් සාන්ද්‍රණය ඉහළ යාමෙන් අසාමාන්‍ය ලෙස ඇල්ගී වර්ධනය වෙලා

colombotoday

යල කන්නයේ වගා කළ කුඹුරුවලින් 90% කට ජලය මුදා හැර අවසන්

Admin

ජූලි 3වැනිදා දෙහිවල සත්වෝද්‍යානය ළමුන්ට නොමිලේ

Admin