Colombo Today Local News

ශ්‍රී ලංකාවේ 34 වන පොලිස්පති පූජිත් ජයසුන්දර

ශ්‍රී ලංකාවේ 34 වන පොලිස්පතිවරයා ලෙස පූජිත් ජයසුන්දර මහතාගේ නම නිර්දේශ වී ඇත.

නව පොලිස්පතිවරයා පත් කිරීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද පස්වරු 3ට රැස්වූ අතර ව්‍යවස්ථාදායක සභාවේ බහුතර කැමැත්තෙන් පූජිත ජයසුන්දර මහතා පොලිස්පති ධූරයට නිර්දේශ වී ඇත.

නව පොලිස්පතිවරයාගේ පත්වීම ජනාධිපතිවරයාට යොමු කිරීමට නියමිත අතර ජනපති අත්සනින් පසු පොලිස්පති ධූරය නීත්‍යානුකූල වෙයි.

Related posts

ජනපති තවත් පොරොන්දුවක් ඊයේ කඩ කරලා !

colombotoday

කළු පාලම අසල ගඟේ නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක්

Admin

හිගුරක්ගොඩ ෆේස්බුක් සාදයකදි තරුණ තරුණියන් 83ක් අත්අඩංගුවට

colombotoday

විදේශ කටයුතු ඇමති සෞදියේ නිල සංචාරයක

Admin

සියලුම සමාජ මාධ්‍ය වහාම සක්‍රීය කරන්න – මහජන උපයෝගිතා කොමිෂමෙන් දැනුම් දීමක්

colombotoday

වකුගඩු රෝහල මගේ. ඒකෙ බිත්තර දාන්න කාටවත් ඉඩ දෙන්නෙ නෑ – මෛත්‍රී

colombotoday