සියලුම සමාජ මාධ්‍ය වහාම සක්‍රීය කරන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව(PUCSL) විසින් විදුලි සංදේශ නියාමන කොමිසමට සහ සියලුම ජංගම දුරකතන ක්‍රියාකරුවන් වෙත දැන්වූ බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.