Colombo Today Local News

කොළඹ පාලුවට යයි – ප්‍රවාහන පහසුකම් අවමයි

colombo

කොළඹ නගරය පාළුවට ගොස් ජනශුන්‍ය කලාපයක් බවට පත්ව තිබෙනවා. මෙයට හේතුවී ඇත්තේ අළුත් අවුරුදු උදාවත් සමගම තම ගම්බිම් කරා බොහෝ පිරිසක් පිටත්ව ගොස් තිබීමයි.

ප්‍රවාහන පහසුකම් ඉතා අවම මට්ටමක පවතින අතර නගරාන්තර බස්රථ සේවාවන් දක්නට නොලැබෙන තරම් අවම මට්ටමක පැවතුනත් ලංකා ගමන ගමන මණ්ඩලයේ දුර ගමන් සේවා බස්රථ කිහිපයක් කොළඹ කොටුව නැවතුම්පලේ දක්නට ලැබුනා.

Related posts

විමල්ට එරෙහිව අල්ලස් කොමිසමේ නඩු.. කෝටි හතරක් අයථා ලෙස උපයා ඇතැයි චෝදනා

colombotoday

හෙද හෙදියන් 150කට කොවිඩ්. ගැබිනි හෙදියන් 25දෙනෙකුත් ඒ අතර

colombotoday

හදිසි නීතියට එරෙහිව NGO දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

colombotoday

රුපියල අදත් පහලට වැටේ… ඉතිහාසයේ වැඩිම බාල්දුව අදයි…

colombotoday

සජිත්ගෙන් දෙරණට පොල්ලක්

Admin

“මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූණා” ඥාණසාර හිමි ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

colombotoday