අද (18) දිනය තුළ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 1,560ක් හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එමෙන්ම අද දින කොවිඩ් ආසාදිතව සිටි 1,825ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 137,259ක් දක්වා ඉහළ ගොස් තිබේ.