Colombo Today Local News

ජනතාව කඳුළු සාගරයක ගිල්වා පටි තද කරගන්නැයි කියමින් ඇමතිවරු ප්‍රීති සාගරේ

ආණ්ඩුව මහ බැංකුවත් දේශපාලනය කරන තැනක් බවට පත් කර ගැනීම නිසා මහ බැංකුව තිබූ ගැන තිබූ ලෝකයේ විශ්වාසය මෙන්ම රටේ විශ්වාසයත්ප ලුදු වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

ඉතිහාසයේ පළමුවරට මහ බැංකු අධිපති ධුරය සඳහා දේශපාලනඥයකු පත්කර තිබෙන බව කී එජාප මහලේකම්වරයා මහ බැංකුව ස්වාධීන ආයතනයක් යැයි ඉතිහාසයේ සිට තිබූ මතයට වත්මන් ආණ්ඩුව කළු පැල්ලමක් එක් කළ බවද සඳහන් කරයි.

ජනතාවට කඳුළු සාගරයක ගිල්වා පටි තද කරගන්නැයි කියමින් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විදෙස් සංචාරවල යෙදෙමින් රස මසවුළු කමින් බොමින් ප්‍රීති සාගරයේ ගිලී සිටින බවද පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

Related posts

කසිප්පු මුදලාලිගේ සාදයකට ගිහින් ගුටි කෑ පි.සී‍ ගේ වැඩ තහනම්

Admin

හිඟ ඖෂධ වර්ග 60ක් පෞද්ගලික අංශයෙන් ගන්න රෝහල්වලට ප්‍රතිපාදන

Admin

IMF නියෝගය ක්‍රියාක්මක වෙයි.. තෙල් මිල සූත්‍රය මැයි 1දා සිට.. විදුලි මිල සූත්‍රයත් ළගදීම !

colombotoday

මේ වසරට වෙන්කර ඇති ණය සීමාව ඉක්මවා තවත් බිලියන 310ක ණයක් ඉල්ලයි.. යෝ්ජනාව මැති සබයට…

colombotoday

පාතාල කල්ලි සාමාජිකයෙකුට අනුබල දුන් චීවරධාරියෙකු අත්අඩංගුවට

Admin

කොන්ත්‍රාත් හා අත්තිකාරම් මුදල් ලබාගෙන වැඩ ආරඹා නැති කොන්ත්‍රාත් ගිවිසුම් අවලංගු කිරිමට නීතිමය හැකියාවන් පවතී දැයි සොයා බලන ලෙස ඇමති ජොන්ස්ටන්ගෙන් උපදෙස්

colombotoday