Colombo Today Local News

ජනතාව කඳුළු සාගරයක ගිල්වා පටි තද කරගන්නැයි කියමින් ඇමතිවරු ප්‍රීති සාගරේ

ආණ්ඩුව මහ බැංකුවත් දේශපාලනය කරන තැනක් බවට පත් කර ගැනීම නිසා මහ බැංකුව තිබූ ගැන තිබූ ලෝකයේ විශ්වාසය මෙන්ම රටේ විශ්වාසයත්ප ලුදු වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

ඉතිහාසයේ පළමුවරට මහ බැංකු අධිපති ධුරය සඳහා දේශපාලනඥයකු පත්කර තිබෙන බව කී එජාප මහලේකම්වරයා මහ බැංකුව ස්වාධීන ආයතනයක් යැයි ඉතිහාසයේ සිට තිබූ මතයට වත්මන් ආණ්ඩුව කළු පැල්ලමක් එක් කළ බවද සඳහන් කරයි.

ජනතාවට කඳුළු සාගරයක ගිල්වා පටි තද කරගන්නැයි කියමින් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විදෙස් සංචාරවල යෙදෙමින් රස මසවුළු කමින් බොමින් ප්‍රීති සාගරයේ ගිලී සිටින බවද පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

Related posts

ආප්පයත් ගණන් උස්සයි…

colombotoday

සම්භාහන මධ්‍යස්ථානයකට ගිය පුද්ගලයෙක් මිය යයි

Admin

හර්තාල් දින සේවයට නාවන් සොයයි

colombotoday

ඤාණසාර හිමියන්ගේ ස්වරූපය වෙනස් වෙයි.. සිරෙන් නිදහස් කරනතුරු අධිෂ්ඨානයක

colombotoday

සෞඛ්‍ය සේවකයින්ට අද ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල් ලැයිස්තුව

colombotoday

යපනය කෝපායි හී හමුදාව භාරයේ තිබූ සියළු ඉඩම් මදාහැරෙයි

colombotoday