Colombo Today Local News

පාස්කු පරීක්ෂණ පිළිබඳව නීතිපතිගෙන් පොලිස්පතිට ලිපියක්‌

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ පිළිබඳව නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනීය වන රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කරන්නේ, එම ලිපිය මගින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවෙන සැකකරුවන් 42කට එරෙහිව ඇති සාක්ෂි සම්බන්ධයෙන් ලිඛිතව තහවුරු කරන ලෙස ඉල්ලා තිබෙන බවයි.

තවද තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින්නේ ද පිළිබඳවත් නීතිපතිවරයා ඉන් වැඩිදුරටත් විමසා තිබේ. මීට හේතු වශයෙන් පෙන්වා දී තිබෙන්නේ සැකකරුවන් 5 දෙනෙකු සම්බන්ධයෙන් සිදුකර තිබෙන පරීක්ෂණ අසම්පුර්ණ බවයි.

Related posts

යාපනයට ශරියා නීතිය?

Admin

ඡන්ද කටේ පොත් බෙදන්න ගිය නියෝජ්‍ය ඇමතිට වැඩ වරදී

colombotoday

රට පුරා හොර දොස්තරවරු 40,000කට වැඩියෙන් බෙහෙත් දෙනවා

Admin

අපි අළුත් ව්‍යවස්ථාවෙන් 13ට එහා බලය බෙදනවා.. ඒ යෝජනාව ගෙනාවෙ මහින්දයි !

colombotoday

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පාර්ලිමේන්තුවේදී

colombotoday

සති අන්තයේ කොළඹට ජල කප්පාදුවක්

colombotoday