Colombo Today Local News

තවත් ඇමති පැටව් තිදෙනෙක්..! මනූෂ, තෙවරප්පෙරුම, ලක්ෂමන් ඇමතිධුරවල දිවුරයි

amat55

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාලු දිස්ත්‍රික් මන්ද්‍රී මනූෂ නානායක්කාර, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනවිරත්න, එක්සත් ජාතික පක්ෂයේ කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුමය යන මන්ත්‍රීවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද ඇමති ධුරවල දිවුරුම් දුන්හ.

ඒ අනුව ඒ අනුව ලක්ෂ්මන් සෙනෙවිරත්න (විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ රාජ්‍ය අමාත්‍ය) , පාලිත තේවරප්පෙරුම (අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය) හා මනූෂ නානායක්කාර (විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය) යන මහත්වරුන්ට නියෝජ්‍ය අමාත්‍යධුර පිරිනමා ඇති බව ජනපති කාර්යාලය සඳහන් කළේය.

Related posts

ත්‍රීකුණාමලේ තැන් හතරක බුදු පිළිමවලට ප්‍රහාර.. වැලිඔය බුදු පිළිමයට කලුතෙල් වත්කරලා !

colombotoday

ට්‍රක් රථයක ගැටී පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට

colombotoday

බුදු පිළිමයක් විකෘති කර FB දැමූ කඩුගන්නාවේ මුස්ලිම් ජාතිකයා අත්අඩංගුවට !

colombotoday

හයවන වරටත් GMOA මුල් පුටුව වෛද්‍ය පාදෙණියට

colombotoday

WhatsApp අලුත් වෙයි : නව විශේෂාංග 3ක්..

Admin

බැඳුම්කර වාර්තාවේ පිටපතක් රවී අතට !

colombotoday