Colombo Today Local News

ඥානසාර හිමි කාටත් හොරෙන් ජපානෙට වැඩම කර සමාධි බුදු පිළිම වහන්සේගේ තීන්ත අලේප කරති

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ශ්‍රී ලංකාව හැර ගොස් ඇති බවට වාර්තා පලවෙනවා. පසුගිය සෙනසුරාදා හදිස්සියේම මෙලෙස රටින් පිටවී ඇති ඥානසාර හිමි ඒ සදහා පසුගිය බ්‍රහස්පතින්දා අධිකරණයෙන් අවසර ගෙනඇත.

මාසයක කාලයක් ඇතුලත සැකකටයුතු වාහන සහ පුද්ගලයින් විසින් උන්වහන්සේ ලුහුබදින ආකාරයක් නිරීක්ෂණය කල බව බොදු බල සේනා අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් තහවුරු කර ගැනීමට colombotoday සමත්වූ අතර ඥානසාර හිමි ආපසු මෙරටට වැඩම කරන දවසක් පිලිබදව කිසිවෙකුත් නොදන්නා බවයි වාර්තා වන්නේ.

වවුනියාව බෝගස්වැව අනාතව සිටින සිංහලයන් වෙනුවෙන් විශාල වැඩසටහනක් අතරතුර උන් වහන්සේ රට හැර යාම පිලිබදව අප සොයාබැලීමක් සිදු කරන ලද අතර එහිදී මෙම කරුණු අවධාරණය කරගැනීමට අපට හැකියාව ලැබුනා.

ජපානයට වැඩමකළ ඥානසාර හිමි සමාධි බුද්ධ ප්‍රතිමාවක තීන්ත අලේප කිරීමේ වැඩසටහනකට එක්ව තිබුනු ජයාරූප අන්තර්ජාලයට එක් කර තිබුනා..

10649473_215183872177616_2898569113224160321_n

 

Related posts

විදුලි බල සංශෝධන පනත අද සිට බලාත්මකයි

colombotoday

ඉන්දියානු බලපෑමට ආණ්ඩුව හිස නමයි.. පාකිස්ථාන් ජෙට් යානා ගැනීම නවතී !

colombotoday

අවශ්‍ය වරප්‍රසාද පමණක් ගන්නවා මාලිමා නවක මංත්‍රිනී

Admin

74වන ජාතික නිදහස් දින සමරු උළෙල ඇරඹෙයි

colombotoday

අරසඩි ග්‍රාමසේවා වසම හුදකලා කෙරේ.

colombotoday

රාජිතගෙන් ඉගෙන ගන්න බිල් ගේට්ස් සහ අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු එක පැයක් ඉල්ලයි !

colombotoday