Colombo Today Local News

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහිව දෙමළ සන්ධානය සහ මුස්ලිම් කොංග්‍රසය ජනතා සහය පතයි.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස රජයට බල කරමින් සර්වපාක්ෂික යුක්තිය සඳහා එකමුතුව පෙත්සමකට මහජන අත්සන් ලබාගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙල අද(15)දින ආරම්භ විය.

එම වැඩපිළිවෙල යටතේ පෙත්සමට අත්සන් ලබාගැනීම කොළඹ කොටුවේදි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. සුමන්තිරන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනෝ ගනේෂන් හා නුවරඑළිය පාර්ලිමේන්තු මන්ත‍්‍රි රාධක‍්‍රිෂ්නන් මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ කෙටුවේදී ආරම්භ කෙරිණි.

Related posts

ප්‍රතිසංවිධානය ඇස්බැන්දුමක්..! එජාප පසුපෙල මන්ත්‍රීවරුන් ස්වාධීන වීමේ සූදානමක..!

colombotoday

නිවස අසල කඩේට ගිය පහළොස් හැවිරිදි දැරිය අතුරුදන්

Admin

ජපානයේ බුදු දහම වෙනුවෙන් කළ මෙහෙවරට ධම්මාලෝක හිමි ගෞරව නාමයෙන් පිදුම් ලබයි

colombotoday

කාන්තාවන්ටත් මත්වීමේ සම අයිතිය ඕන.. මත් පනත අහෝසි කළාට එරෙහිව සමනලී උසාවි යයි

colombotoday

හොර රහසේ අත්සන් කළ කෙරවලපිටිය ගිවිසුම අහෝසි නොකළොත් රටම අඳුරේ – හෙට ප‍්‍රදේශ 19ක විරෝධතා

colombotoday

සජබය කළු ඇඳන් මැතිසබයට

Admin