ක්ලේමෝ බෝම්බ, මරාගෙන මැරෙන ඇදුම් කට්ටල ඇතුළු අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනවලදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අදාල පුපුරන ද්‍රව්‍ය හමුවූ චාවාකච්චේරිය නිවසේ හිමිකරු වන අතර වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව බව වාර්තා වනවා.
මේ අතර නිල නොලත් වාර්තාවලින් පැවසෙන්නේ අදාල පුද්ගලයා වසය අවුරු 15දී කොටි සංවිධානයට බැදී ඇති බවත්, පුනුරුත්තාපනය නොවූ අයෙකු බවත්ය.