Colombo Today Local News

බූස්සේ රැදවියෙක් පනී

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රැඳවියෙකු අද(15) දහවල් පලාගොස් ඇති බව රත්ගම පොලිසිය පවසයි.

හෙයියන්තුඩුව මහකුඹුරවත්ත පදිංචිකරුවෙකු වන 38 හැවිරිදි මෙම රැඳවියා හෙරොයින් මිලි ග්‍රෑම්20ක් ලඟ තබා ගැනිමේ වරදට අධිකරණයෙන් නියම කරන ලද දඩ නොගෙවිම නිසා බන්ධනාගාරගත කරන ලද අයෙකි.

මෙම රැඳවියා අද දහවල් එලිමහනේ වැඩ කරමින් සිටියදි බන්ධනාගාරයෙන් පැන පලාගොස් ඇත.

රත්ගම පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

Related posts

මේ අපේ ආණ්ඩුවක් නෙවෙයි, මේක අටපට්ටමක්.. කොහොම වුණත් මට ඕන අමාත්‍යාංශයනම් මම ගත්තා

colombotoday

මාමා නොඑයි… බෑණා යළිත් ඇතුළට…

colombotoday

මිලියන 130ක කේරළ ගංජා සමග 10ක් අත්අඩංගුවට… ඉන්දීය ජාතිකයින් 05කුත් ඒ අතර

colombotoday

අභාවප්‍රාප්ත හිටපු කථානායක ජෝශප් මයිකල් පෙරේරාගේ දේහය පාර්ලිමේන්තුවට

Admin

අධිකරණ පරිශ්‍රයේදී රිෂාඩ්ගේ නීතිඥයා නිරෝධායන නීති උල්ලංඝනය කරයි. – නීතිය ක්‍රියාත්මක නොවෙයි

colombotoday

ගත වූ දින 2ක තුළ බීමත් රියැදුරන් 534ක් අත්අඩංගුවට

colombotoday