Colombo Today Local News

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම්

වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව සේවයේ අවශ්‍යතාවය මත එම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.එස්.පී.සී. වෙදමුල්ල මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ඒ.කේ. ජයසිංහ මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.ඩබ්ලිව්.ජී.ආර්. කන්දෙවත්ත මහතා යන නිලධාරීන්ටය.

Related posts

ඇමති වසන්ත දැන් පදින්නේ ලෑන්ඩ් රෝවර් එකක්

Admin

ඩයනාගේ රාජ්‍ය තාන්ත්‍රික පාස්පෝට් එක ගැන විමර්ශනයක් ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Admin

මධුෂ්ව ගෙන්වා ගන්න මාරපන ඩුබායි යයි…

colombotoday

ඇදිරි නීතිය කඩකළ තවත් 36 දෙනෙකු පොලිස් අත්අඩංගුවේ

colombotoday

දිවයින මාධ්‍යවේදීන්ට මහ දවාලේ පහර දුන් මේ යහපාලන චන්ඩියාව දන්නවා ද?

colombotoday

ඇඳිරි නීතිය පැනවෙන වේලාව සංශෝධනය කෙරේ

colombotoday