Colombo Today Local NewsUncategorized

GI බට නඩුව : ඇමති බැසිල් හා කිත්සිරිට එරෙහි අධිචෝදනා පත්‍රය නීතිපති ඉල්ලා අස්කර ගනී

GI බට නඩුවේ, විත්තිකරුවන් වන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ කිත්සිරි රණවක අධිචෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

ඒ නීතිපතිවරයා අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීම හේතුවෙනි.

Related posts

ජනපති පුටුවේ අසුන් ගත් සැකකරුවෙක් පොලිසියෙන් අල්ල ගනී

colombotoday

වාසුදේව මාලිමාවට

Admin

යුද හමුදා නිලධාරීන්ගේ රාජකාරියට බාධාකරලා තිදෙනෙකු අත්අඩංගුවට

colombotoday

සිංහරාජේ ප්‍රශ්නගත ඉඩමේ අයිතිකරු ආණ්ඩුව ආරක්ෂා කරනවා ද? පරිසර ඇමතිගෙන් ප්‍රශ්න කෙරේ…

colombotoday

සරසවි සිසුවෙක් පිහිණුම් තටාකයේ ගිලී මරුට

Admin

රවීට නඩු වැටෙයි ?

colombotoday