Colombo Today Local News

සංචාරක නිකේතනයක නිධන් හාරන්න ගිය 9ක් කොටු වෙයි

කල්පිටියේ තේතාවාඩිය ප්‍රධාන පෙලේ සංචාරක නිකේතනයක් තුළ නිධානයක් ගැනීමට යාතිකා කරමින් සිටි නිකේතනයේ හිමිකරු ඇතුලු පුද්ලයින් නව දෙනෙකු අද(4)දින කල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සංචාරක නිකේතනය කැනීම සදහා යොදා ගත් භාණ්ඩ සහ පූජා භාණ්ඩ රැසක් ද මේ සමග පොලිස් භාරයට ගෙන ඇත.

යකදුරු දුම්මලසූරිය පදිංචි කරුවෙකු වන අතර ඔහුගේ සහායකයින් වශයෙන් තවත් හතර දෙනෙකු ද, සංචාරක නිකේතනයේ හිමිකරු ඇතුලු කල්පිටියේ පදිංචි කරුවන් සිව් දෙනෙකු ද මෙසේ පොලිස් අත්ඩංගුවට පත්ව ඇත.

Related posts

සේවා අඬාල කරන්න එපා – ජනපතිගෙන් අමාත්‍යංශ ලේකම්වරුන්ට උපදෙස්

colombotoday

රටපුරාම පොහොර හිඟයි ආණ්‌ඩුව නිහඬයි

colombotoday

පොලිස් බලතල අත්හැර බලය බෙදීමට කටයුතු කරනවා – රනිල් වික්‍රමසිංහ

Admin

පොලිස්‌ රියට බෝම්බ ගසා 10ක්‌ ඝාතනය කළ කොටියාට නවාතැන් දුන් සිද්ධියේ සැකකරුට නිදහස

colombotoday

කොළඹ පොත් ප්‍රදර්ශනයේදී මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට

Admin

තමන්ට වෙන්න යන දේ ගැන ඥානසාර හිමි මාර්තු මාසයේදී කල ප්‍රකාශය

colombotoday