BusinessColombo Today Local News

ඉතිහාසයේ මුල් වරටයි.. ඩොලරය 147ට නගී.. රුපියල අනාථයි !

අද (21) දින ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විදේශ විනිමය අනුපාතයන්ට අනුව ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 147 සීමාව ඉක්මවා තිබේ.

මේ අනුව අද දින විනිමය අනුපාතයන්ට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 143.16 ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 147.10 ක් ලෙසත් වාර්තා විය.

ඩොලරයක විකුණුම් මිල මෙලෙස රු. 147 සීමාව ඉක්මවා ගියේ ඉතිහාසයේ පළමු වතාවටය.

Related posts

මෙරට ඡන්ද ක්‍රමය ඩිජිටල්කරණය කළ යුතුයි – ශ්‍රී ලංකා ඩිජිටල් පුරවැසි සංගමය කියයි

Admin

ජනපතිත් මැතිවරණ නීතී උල්ලඝණයක?

Admin

වියදම් සහ ණය ගැනීම් නීත්‍යානුකූලදැයි සොයා බලන්න. සමගි ජන බලවේගය විගණකාධිපතිගෙන් ඉල්ලයි

colombotoday

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ජනිපෙ නිල වශයෙන් ඉවත් වෙයි.. ඒකාබද්ධය බෑ කියයි !

colombotoday

වවුනියාව සෙට්ටිකුලමේ දී හමුදාවට වෙඩි ප්‍රහාරයක්

colombotoday

පොඩි ලැසී යලි රිමාන්ඩ්

colombotoday