Colombo Today Local News

පෞද්ගලික අංශයේ බෙහෙත් තුන්ඩුවල අඩු බෙහෙත් ළඟම ඇති රජයේ රෝහලෙන් ලබා ගන්න

පෞද්ගලික අංශයෙන් අධික රුධිර පීඩනය, හෘද රෝග සහ දියවැඩියාව වැනි රෝග සඳහා ගත් බෙහෙත් වට්ටෝරුවල ඇති බෙහෙත්වල යම් අඩුවක් ඇත්නම් ඒවා ළඟම ඇති රජයේ රෝහලේ බාහිර රෝගී අංශවලින් ලබාදීමට වැඩපිළිවෙළක් යොදා ඇතැයි රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

එවැනි රෝගාබාධ සඳහා නිසි වේලාවට ඖෂධ ලබා නොගැනීම කොවිඩ් වැළඳීම තරම්ම භයානක හෙයින් ළඟම ඇති රෝහලට ගොස් තමන්ගේ බෙහෙත් වට්ටෝරුවේ ඇති අඩුපාඩු වහාම සපුරා ගන්නා ලෙසද ගුණසේන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Related posts

බදුලු රැලියේදී එජාප ප්‍රබලයෙක් මහින්දගෙ දෙපා වැදි ඒකාබද්ධයට එක් වේ !

colombotoday

කන වැසෙන සේ හිජාබය ඇදීමට අවසර දී ගැසට් නිවේදනයක් නිකුත් කරන බව ජනපති කීවා…

colombotoday

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ට පහර දුන් 5කට වැඩ වරදී

Admin

අගමැති හරිනි සහ කැබිනට් ඇමති විජිත රුව සහිත මුද්දරයක් නිකුත් කෙරේ

Admin

මැතිවරණ පනත හරියට ක්‍රියාත්මක කළොත් ජවිපෙට මන්ත්‍රී ධුර 300ක් අහිමිවෙයි…

colombotoday

කතාන්දර පොත් වල සගවා ගෙනා කෝටි 23 කොකේන් කටුනායක දී අල්ලයි

Admin