Colombo Today Local News

වාහන ලියාපදිංචිය 40% කින් පහත වැටිලා

වාහන ආනයන රේගු බදු වැඩි කිරීම හේතුවෙන් වාහන ලියාපදිංචි කිරීම සියයට 40 කින් අඩු වී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු පැවසීය.

රජය වාහන ආනයනය කිරීමේදී අය කරන රේගු බදු වැඩි කිරීම හේතුවෙන් වාහන මිල රුපියල් ලක්‍ෂ 3 සිට ඉහළ ගොස්‌ ඇති බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

එසේම වාහන ලියාපදිංචිය අඩු වීම මත මෙරට ක්‍රියාත්මක ලීසිං පහසුකම් සපයන ආයතන ද දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව ද අනාවරණය වී ඇත.

Related posts

ජනවාරියේ අධිවේගී මාර්ග තුනක වැඩ පටන් ගන්නවා

colombotoday

අපේ බන්දුල සර්…ඉක්මනින් සනීප වෙලා ඒන්න මේ නරාවළෙන් පාරිභෝගිකයා ගොඩගන්න. – මම සර්ගේ (අ)කීකරු ශිෂ්‍යයා

colombotoday

නව අමාත්‍යංශ දෙකක් නම් කරමින් ගැසට් පත්‍රයක්

colombotoday

මත් ජාවාරමුන් එල්ලා මැරීම ස්තීරයි… ළගදීම ක්‍රියාත්මක කරනවා – ජනපති නැවතත් කියයි

colombotoday

“ඇමතිවරු “සිංගල් එන්ජින්” හෙලිකොප්ටරෙන් ගමන් යන්නේ යහපාලනය නිසයි” – ඇමති සජිත්

colombotoday

දිවයින පුරා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අද කොළඹ ට

Admin