Colombo Today Local News

ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රාවල මැග්නිටියුඩ් 7.2ක භූ චලනයක්

ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රාවේ බටහිර වෙරළට ඔබ්බෙන් මැග්නිටියුඩ් 7.2ක භූ චලනයක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

එරට කාලගුණ බලධාරීන් පවසන්නේ සුනාමි අවදානමක් නොමැති බව ය.

මේ අතර ඉන්දුනීසියාවේ සිදුවූ එම භූ චලනයෙන් මෙරටට බලපෑමක් නොමැති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය පවසයි.

Related posts

අයවැය විවාදයට පාර්ලිමේන්තුව රැස් වෙන්න කෝටි 20ක් ගිහින්

Admin

වාහන මිල යළිත් ඉහලට… Vitz, WagonR මිල වැඩිවෙන හැටි මෙන්න…

colombotoday

වැට් බදු වැඩිකළේ ටික කාලයකටයි.. පසුව තිබුණාටත් වඩා අඩු කරනවා

colombotoday

මංතීරු නීතියට අද සිට ප්‍රමුඛතාවක්.

colombotoday

ගාල්ල බන්ධනාගාරයේ නියාමකට පහරදුන් තිදෙනෙක් අත්අඩංගුවට

Admin

නීති විරෝධී මත් ද්‍රව්‍ය වැඩියෙන් එන්නේ නැගෙනහිරින්

colombotoday