Colombo Today Local News

ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රාවල මැග්නිටියුඩ් 7.2ක භූ චලනයක්

ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රාවේ බටහිර වෙරළට ඔබ්බෙන් මැග්නිටියුඩ් 7.2ක භූ චලනයක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

එරට කාලගුණ බලධාරීන් පවසන්නේ සුනාමි අවදානමක් නොමැති බව ය.

මේ අතර ඉන්දුනීසියාවේ සිදුවූ එම භූ චලනයෙන් මෙරටට බලපෑමක් නොමැති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය පවසයි.

Related posts

Video: SB, සුසිල්,දයාසිරි හවුල් ආණ්ඩුවේ ඉන්න බැරිනම් යන්න. අපිට නාඩගං නටන්න ඕනි නෑ – රවී කරුණානායක

colombotoday

සිරස විකාශන බලපත්‍රය අහෝසි යි? පාර්ලිමේන්තුව නොසන්සුන්

colombotoday

බුද්ධිඅංශ ප්‍රධානියා ඉවත් කළොත් වාසිය කොටින්ටයි.. විදෙස්ගත දේශප්‍රේමී බලවේග ජනපතිට දන්වයි

colombotoday

වැටලීමකට ගිය කොස්තාපල් අතුරුදන්

Admin

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී දස්කම් දැක්වූ යුද හමුදා ක්‍රීඩකයන්ට පැසසුම් – යුපුන්ට උසස්වීමක්

colombotoday

බැදුම්කර චූදිත අගමැතිට ‘ජාතිය අමතන්න‘ සදාචාරාත්මක අයිතියක් නෑ.. සිරස අගමැතිගේ ප්‍රකාශය පතුරු අරී

colombotoday