Colombo Today Local News

නොරොච්චෝලේ කොටසක් අක්‍රීයයි

norocchole3

ජා ඇල කොටුගොඩ විදුලි උපපොළේ ට්‍රානස්ෆෝමරයක සිදුවූ හදිසි පිපිරීමත් සමග නොරොච්චෝලේ බලාගාරයේ එක් අදියරක් අක්‍රීය කර තිබෙනවා.

අනෙත් අදියර දෙකෙහිද විදුලි උත්පාදනය සීමා කර ඇති අතර විදුලි බල හා පුණර්ජණනීය අමාත්‍යාංශය පවසන්නේ ආරක්ෂිත උපක්‍රමයක් ලෙස මෙම පියවර අනුගමනය කර ඇති බවයි.

කෙසේ වෙතත් මෙම සිදුවීම හේතුවෙන් රට පුරා විදුලිය සැයුම සීමා කරනවාද නැද්ද යන්න විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මෙතෙක් නිවේදනය කර නැහැ.

Related posts

චින හා රුමේනියා ජාතිකයන් කළ ATM මුදල් වංචාවක් හෙළි වෙයි

colombotoday

රටම හිනැස්සූ සුනිල්ගේ මුවට සිනාවක් දෙන්න ඇමති ගයන්ත යයි

colombotoday

කොරෝනා වෛරසය මුදා හැරියේ අල්ලාහ් දෙවියන්, චීනුන්ගේ පළිගත්තා – ප්‍රසිද්ධ මුස්ලිම් පූජකයෙක් කියයි

colombotoday

ඖෂධ වංචාවේ ලොක්කා අංගොඩට.කෙහෙළියත් පූර්ණ අංග-විලකල වෙන්න ආසන්නයි

Admin

ඌරන්ට ඇද තිබු විදුලි රැහනක පැටලී දෙදෙනෙකු මරුට

colombotoday

ගාමණී සෙනරත් නිදොස් කොට නිදහස්

colombotoday