Colombo Today Local News

විකට නළු බන්දුට ඉතාලියේ තනතුරක්

ප්‍රවීන විකට නළුවක් වන බන්දු සමරසිංහ මහතා ඉතාලියේ මිලාන් නුවර නව කන්සියුලර්වරයා ලෙස පත්කර ඇතැයි වාර්තාවේ.

ඉතාලියේ මිලාන් නුවර කන්සියුලර්වරිය වූ නීලා වික්‍රමසිංහ මහත්මියේ අභාවයෙන් හිස් වූ කන්සියුලර් තනතුර සඳහා බන්දු සමරසිංහ මහතා පත්කර ඇතැයි පැවැසෙයි.

Related posts

බස් දෙකක් ගැටී සිසුන් 21ක් රෝහලේ…

Admin

අධ්‍යාපන සමුපකාරයේ කෝටි 200ක ගැහිල්ලක් ගැන තොරතුරු එළියට !

colombotoday

විවාදයට ගැනුණු පුනරුත්ථාපන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි..

Admin

ආහාර සිරවූ සිඟිත්තියක් මව රෝගී වීමෙන් මිය යයි

Admin

මුලතිව්වට කාලගුණ විද්‍යා කාර්යාලයක්..

colombotoday

කතානායකගේ උපාධිය බොරු එකක්නම් වහා ඉල්ලා අස්වෙනු

Admin