World

බෙංගාලයේ බිහිසුණු දුම්රිය අනතුර

ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රදේශයේ සිදුවු දුම්රිය අනතුරකින් මගීන් 7 දෙනෙකු මියගොස් තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ දුම්රිය මැදිරි 12ක් පිළිපැනීමට ලක්වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙම අනතුරින් තවත් 45 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ඉන් 10 දෙනෙකුගේ තත්වය බරපතල බව බෙංගාල රෝහල් බලධාරීන් පවසයි.

Related posts

ඇෆ්ගනිස්ථාන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ඉදිරිපිට මරාගෙන මැරෙන ප්‍රහාරයක්

Admin

ඉන්දියාවට රික්ටර් මාපකයේ 5.7 ක භූ කම්පනයක්

Admin

වාසනාව ලැබෙතැයි සිතා ගුවන් යානයේ එන්ජිමට කාසියක් විසි කරලා

colombotoday

අයි.එස්. ත්‍රස්ත නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මරු දකී..

Admin

මොසැම්බික් මුස්ලිම් අන්තවාදීහු ගමකට පැන 50කගේ හිස් ගසා දමති

colombotoday

අඟහරු ග්‍රහයා මත ජනාවාස බිහි කරන්න යන කෝටිපතියා

colombotoday