Colombo Today Local News

බ්‍රිතාන්‍යයෙන් ඉවත දැමූ ගුවන් යානා දෙකක් කෝටි 710කට ගන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාව සැරසෙයි

bri 2322

බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවෙන් විශ්‍රාම යෑවූ හර්කියුලිස්‌ ගුවන් යානා දෙකක්‌ රුපියල් කෝටි 710 ක්‌ වැය කරමින් මිලයට ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සැලසුම් කර ඇත. මේ යානා දෙක විමර්ශනය කිරීම සඳහා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්‌ බ්‍රිතාන්‍යයට ගොස්‌ ආපසු මෙරටට පැමිණ ඇත. 2013 වසරේදී මෙම යානා දෙක බ්‍රිතාන්‍ය ගුවන් හමුදා සේවාවෙන් ඉවත් කර තිබේ.

චාලි 130 හෙවත් හර්කියලස්‌ යානා දෙක වසර 20 ක්‌ පැරණි බවත් මෙතෙක්‌ එම යානා මිලයට ගැනීමට රජය අවසර දී නැති බවත් ආරංචි මාර්ග දක්‌වයි.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

දවස් තුනට කොවිඩ් රෝගීන් 89ක්.. අවදානම තවමත් තුරන් වී නැහැ – හමුදාපති

colombotoday

හෝටලයක කෑම වලින් පෙති වර්ගයක් මතුවෙයි.. අම්පාරේ උණුසුම් තත්ත්වයක්.. හෝටලය ගිනිබත් වෙයි

colombotoday

පාර්ලිමේන්තුව පාලනය කරන්නේ සනීපාරක්ෂක කම්කරු තරම්වත් අධ්‍යාපනයක් නැති නූගතෙක් – සුසිල් ප්‍රේමජයන්ත

colombotoday

මීතොටමුල්ලේ මරණ 19 දක්වා ඉහළ යයි.. සාගලට, මරික්කාර්ට විරෝධය

colombotoday

ඉල්ලා අස්වෙනු ! ජනපති බදියුදීන්ට දන්වයි…

colombotoday

පාස්කු ප‍්‍රහාරයට වරදකරුවන් වන ප‍්‍රධානතම අන්තවාදීන්ට අධි ආරක්ෂිත සිරගෙයක්

colombotoday