බෙලරුසියානු විපක්ෂ නායක Tikhanovsky හට වසර 18ක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණය නියම කර ඇත.
එරට නායක Alexander Lukashenko හට විරුද්ධව දැවැන්ත විරෝධතාවක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.
එම චෝදනාවට වරදකරු වූ Tikhanovsky හට මෙලෙස වසර 18ක සිර දඬුවම් නියම කර ඇත.