World

වසර 2,200ක් පැරණි බුදු පිළිම ද්විත්වයක් හමුවෙයි

වසර 2,200 කට පෙර නිර්මාණය කරන ලද බුදු පිළිම ද්විත්වයක් හමුවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අදාළ බුද්ධ ප්‍රතිමා චීනයේ වයඹදිග චීනයේ Shaanxi පළාතෙන් සොයාගෙන ඇති බව වාර්තා කර ඇත.

මෙම ප්‍රතිමා ද්විත්වය තඹවලින් නිර්මාණය කර ඇති බවද සඳහන් වෙයි.

ඉන් එක ප්‍රතිමාවක් හිටි පිළිමයක් වන අතර අනෙක් ප්‍රතිමාව තුල වැඩහිඳිනා පිළිම 5ක් අන්තර්ගතව ඇත.

එහි දර්ශන පහතින්.

Related posts

න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල කිරීම අවසන් විකල්පයයි

colombotoday

මාංශපේෂීන් දිය කරන බැක්ටීරියා ආසාදිතයින් ගණන 1,000 පනී

Admin

උමං දුම්රියපොළේ ප්‍රහාරකයා ආවේ මැදපෙරදිගින්.. රුසියානු බලධාරීන් තහවුරු කරගනී

colombotoday

ඉරාකයේ මංගල උත්සවයක ඇති වූ ගින්නකින් 100දෙනෙකු මරුට

Admin

බිල නොගෙවීම නිසා අගමැති ලේකම් කාර්යාලයේ විදුලිය කපා දමයි

colombotoday

රුසියාවේ විද්‍යාඥයින් තිදෙනෙක්ට එරෙහිව රාජද්‍රෝහී චෝදනා

Admin