World

වසර 2,200ක් පැරණි බුදු පිළිම ද්විත්වයක් හමුවෙයි

වසර 2,200 කට පෙර නිර්මාණය කරන ලද බුදු පිළිම ද්විත්වයක් හමුවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අදාළ බුද්ධ ප්‍රතිමා චීනයේ වයඹදිග චීනයේ Shaanxi පළාතෙන් සොයාගෙන ඇති බව වාර්තා කර ඇත.

මෙම ප්‍රතිමා ද්විත්වය තඹවලින් නිර්මාණය කර ඇති බවද සඳහන් වෙයි.

ඉන් එක ප්‍රතිමාවක් හිටි පිළිමයක් වන අතර අනෙක් ප්‍රතිමාව තුල වැඩහිඳිනා පිළිම 5ක් අන්තර්ගතව ඇත.

එහි දර්ශන පහතින්.

Related posts

අගහරු වෙත යන කුඩා හෙළිකොප්ටර් යානය

colombotoday

ගුවනේ යා හැකි මෝටර් රථයේ පළමු ගමන සාර්ථකව නිමකයි

colombotoday

කොරෝනා හැදුවේ චීනයේ විද්‍යාගාරයක – එරට වෛද්‍යවරියකගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (VIDEO)

colombotoday

තමිල්නාඩුවේ නව මහ ඇමැති තනතුර කොටි හිතවාදී ඩී.එම්.කේ පක්ෂයට

colombotoday

ඉන්දියාවේ පුද්ගලයන් 140 කට හදුනානොගත් රෝගයක්.

colombotoday

යුක්රේන හෙලිකොප්ටර් රුසියාවේ තෙල් ගබඩාවකට පහර දෙයි

colombotoday