Colombo Today Local News

මහින්දගේ ව්‍යාපෘතිවලින් වැඩක් නෑ.. නෙළුම් පොකුණ කක්කුස්සි පෝච්චියක් වගේ.. කැතම කැත ජරාවක්

chandrika 255

පසුගිය රජය සංවර්ධන ව්‍යාපෘති කළද ඒවායින් හොද හැටි ගසා කෑ බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පවසයි.

නොරොච්චෝලේ තාප බලාගාරය, හම්බන්තොට වරාය තමන්ගේ නිර්මාණයක් බවත්, නෙළුම් පොකුණ රගහල ඉතා අලංකාරව ඉදිකිරීමට තමන් සැළසුම් කර තිබූ බවත් දැන ඉදිකර ඇත්තේ කක්කුස්සි පොච්චියක් වැනි කැතම කැත ජරාවක් බවත් ඇය පවසයි.

Related posts

සර්වපාක්ෂික හමුව එකගතාවයෙන් තොරව අවසන්… මැතිසබේ හෙටත් ගිනියම්වන ලකුණු…

colombotoday

පෝර්ට් සිටිය නව ආරකින් ඉදිරියට.. පාඩුවේ හිලව්වට හෙක්ටයාර් දෙකක් චීනයට !

colombotoday

අලුත් ආණ්ඩුවේ රාජ්‍ය හා නියෝජ්‍යය ඇමතිවරු මෙන්න….

colombotoday

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අභිනව උත්තරීතර මහනායක මාහිමිපාණන් වහන්සේ !

colombotoday

මත්පෙති 1000ක් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු දැලේ.

colombotoday

වතු කම්කරුවන්ගේ වැටුප ගැන කැබිනට් මණ්ඩලයේ තීරණය

colombotoday