Colombo Today Local News

හබරණ-පොළොන්නරුව පාර අවහිර කරමින් ගොවීන් විරෝධතාවක

මින්නේරිය ප්‍රදේශයෙන් හබරණ – පොළොන්නරුව මාර්ගය අවහිරකරමින් ගොවීන් විරෝධතාවක නිරතව සිටී.

ගොවීන් මෙලසෙ විරෝධතාවේ නිරතව සිටින්නේ, පෙහොර ඇතුළු වගාවට අවශ්‍ය කෘෂි රසානික ද්‍රව්‍ය ලබාදෙන්නැයි ඉල්ලමිනි.

විරෝධතාව සඳහා ප්‍රදේශ කිහිපයක ගොවි සංවිධානවල ගොවීන් එක්ව සිටින බව වාර්තාවේ.

Related posts

ශ්‍රී ලංකාවේ ව්‍යස්ථාව වෙනස් කිරීමට රාජ්‍යතාන්ත්‍රිකව මැදිහත් වන බව ඉන්දියාව කියයි

colombotoday

එමිල්-රංගජිව යළි රිමාන්ඩ්

colombotoday

ඉංග්‍රීසි අනිවාර්යයි.. බැරිනම් රට රස්සා නෑ…

colombotoday

අමාත්‍යාංශ ලේකම්වරු තිදෙනෙක් යළි පත්කරයි

colombotoday

සාපෙළ විභාග ප්‍රතිඵල ප්‍රමාදවෙයි

colombotoday

මෛත්‍රීගේ කොළඹ පුරපති අපේක්ෂක අසාද් සාලි කොට්ඨාසයත් පරාදයි – තුන්වෙනි තැනට වැටේ

colombotoday