Colombo Today Local News

මේ සිකුරාදාට අර්ථිකයකට වෙන දේ මෙන්න.. විමල් වීරවංශගෙන් විශේෂ හෙළිදරව්වක් !

wimal 255

එළඹෙන සිකුරාදා වන විට මෙරට ආර්ථිකයට සිදුවන දෙය පිළිබදව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විශේෂ හෙළිදරව්වක් කළා. එක්සත් ජාතික පෙරමුණු රජයේ දුර්වල ආර්ථික කළමනාකරණය නිසා රට දැවැන්ත ආර්ථික අර්බූධයකට ලක් වෙමින් සිටින බව විමල් වීරවංශ මහතා පෙන්වා දෙනවා. ඒකාබද්ධ විපක්ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි ඔහු මෙම ප්‍රකාශය සිදු කළේ.

එම ප්‍රකාශය පහතින්

[fbvideo link=”https://www.facebook.com/WimalWeerawansa.sl/videos/893586384092516/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

වසර 40 කට පෙර පෞද්ගලීකරණය කළ පේෂකර්ම ආයතනවල සේවකයන්ට මාසික දීමනාවක්.

colombotoday

ළිඳුල, රහන්වත්තේ නිවාස පෙළක ගින්නක්…

Admin

දෙවන එළිසබෙත් රැජිනගේ දේහය එඩින්බරෝ මාලිගය වෙත රැගෙන එයි

colombotoday

උපකාරක පන්ති ජුනි 15 සිට ඇරඹීමට අවසර

colombotoday

අඹ ගෙඩියක් කෑ ගැබිනි මවක් මියගිහින්

Admin

ජනාධිපති බ්‍රික්ස් සමුළුවට නොයන්නේ ඇයි?

Admin