Colombo Today Local NewsUncategorized

සතොසේ සුදුලූනු වංචාව : සැකපිට අත්අඩංගුවට ගත් පිරිසට ඇප

ලක් සතොසේ සිදුවුයේ යැයි සැකකෙරෙන සුදුලූනු වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සතොස නිලධාරින් සිව්දෙනා සහ ව්‍යාපාරිකයා ඇප මත මුදාහරින ලෙස නියෝග කර තිබේ.

ඔවුන් අද (14)දින වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය දී ඇත.

ලක් සතොස නිලධාරින් සිව්දෙනාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 11 වනදා අත්අඩංගුවට ගෙන තිබුණි.

Related posts

ලංකාවේ තවත් 9ක් මැදපෙරදීග දී මරා දැමීමට නියමිතයි!

colombotoday

ඒකාබද්ධයේ ජනබලය පාරේ නැටූ නාඩගමක්…

colombotoday

නරක් වූ බීජ අර්තාපල් වෙනුවට අලුත් තොගයක් නොමිලේ දෙන්න එකඟවෙයි

Admin

බන්ධනාගාර රෝහලේ එක් ඇදකට රෝගීන් දෙදෙනෙක්

Admin

දුරකථන ඇමතුම් ගාස්තු 44% කින් ඉහළට

colombotoday

පාස්කු කොමිසමේ වාර්තාවේ ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන් හෙළිවී නෑ – ජවිපෙ

colombotoday