Colombo Today Local News

” කිරි ආහාර නිදහස් කරගන්න අපි ඩොලර් ලබාදුන්නා. “

ආනයනික කිරි පිටි ඇතුළු කිරි ආහාර වරායෙන් නිදහස් කිරීම සඳහා ඩොලර් ලබා දී ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

“සියලු කිරි ආහාර නිදහස් කරගැනීම සඳහා අපි ඩොලර් ලබාදුන්නා. වෙනත් යමක් තියෙනවා නම් ශ්‍රී ලංකා මහ බැංකුව පාර්ශවයෙන් කරන්න දෙයක්. අපේ පැත්තෙන් විය යුතු ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා” යැයි ඔහු පවසයි.

Related posts

ඊළඟ ඡන්දෙදි ජනතාව රංජන්ගෙත් හරීන්ගෙත් හොම්බට ගහනවා

colombotoday

විමල්+උදය එලියට ගැනීම, පත්තර හිමිකාර මන්ත්‍රී සහ රතන හිමිගේ ගේම් එකක්

colombotoday

තිස්ස කුප්පි ලාම්පු එළියෙන් මාධ්‍ය හමුවක

colombotoday

අලුත්කඩේ අධිකරණ බලසීමාව තුල සාමය කඩ වන අයුරින් කටයුතු කිරීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

colombotoday

යලි ඉපැදුනු ඥානසාර හිමි අල්ලා කූඩු කරන්න දඟලන ඩොලර් කාක්කෝ

colombotoday

සංශෝධනේ කියලා එකම කාඩ් පැක් එක අනනවා විතරයි.. රටට සෙතක් නෑ

colombotoday