Colombo Today Local News

” කිරි ආහාර නිදහස් කරගන්න අපි ඩොලර් ලබාදුන්නා. “

ආනයනික කිරි පිටි ඇතුළු කිරි ආහාර වරායෙන් නිදහස් කිරීම සඳහා ඩොලර් ලබා දී ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

“සියලු කිරි ආහාර නිදහස් කරගැනීම සඳහා අපි ඩොලර් ලබාදුන්නා. වෙනත් යමක් තියෙනවා නම් ශ්‍රී ලංකා මහ බැංකුව පාර්ශවයෙන් කරන්න දෙයක්. අපේ පැත්තෙන් විය යුතු ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා” යැයි ඔහු පවසයි.

Related posts

නිදහස් චතුරස‍්‍රයේ මල සිරුර සැලසුම් සහගත ඝාතනයක්

colombotoday

රියදුරු ලෙඩවී බස් රිය පෙරළෙයි

colombotoday

ජනපති – අගමැති අනුමැතිය ලැබේ.. ග්ලයිපොසෙට් තහනම් ඉවත් කෙරේ

colombotoday

නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් 13 උදෑසන 4 දක්වා දීර්ඝ කෙරේ.

colombotoday

ඇන්ටනිපුරම් දී මුහුදු ගිය ධීවරයෙක් අතුරුදන්

Admin

නිශාන්තට හා ලොහාන්ට පෙර අමාත්‍ය ධුර තවදුරටත්

colombotoday