Colombo Today Local News

යහපාලන ආණ්ඩුවේ 35ක් අලුත් පක්ෂයට !

slppයහපාලන ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 35 දෙනෙකු නියත වශයෙන්ම නව දේශපාලන පක්ෂය සමග සම්බන්ධවීමට සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි.

වැලිකන්ද ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ අවස්ථාව එළඹෙන තුරු එම පිරිස සූදානමින් පසුවන බවයි.

Related posts

“අතීතයට ශාප කිරීම අවශ්‍ය නෑ, මා රට හදන්නම්” ජනපති ගෝඨාභයගෙන් ඓතිහාසික කතාවක්

colombotoday

වහාම ක්‍රියාත්මක වන පරිදි සුසිල් ප්‍රේමජයන්ත ධූරයෙන් ඉවත් කරයි

colombotoday

රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුපට ගැන අලුත් චක්‍රලේඛයක්

Admin

(VIDEO) දකුණට පමණක් ඇති උතුරට වලංගු නැති සංහිදියාව ගැන මුලතිව් සම්බෝධි විහාරාධිපති හිමි කියයි

colombotoday

ඊයේ ඇරඹු ලංගම වර්ජනය අවසන්

colombotoday

ශ්‍රී ලංකාවේ දිනකට පිළිකා රෝගීන් 85ක්

colombotoday