Colombo Today Local News

සුද්දට එදා තේරුණ දේ මේ හාදයින්ට තේරෙන්නෑ – ජනපති එජාපයට දෙහි කපයි (Video)

ආණ්ඩුවේ අනිත් පාර්ශවයෙන් රටට හොද නැති යෝජනා ඉදිරිපත් වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

“මම මේ ආණ්ඩුවේ, මේ පුටුවේ හිටියෙ නැත්තම් දන්නව අද මේ රට කොතනද කියල. දැන් ඊයේ පෙරේදා ගෙනාව යෝජනාවක් කාන්තාවට බාර් වල ගිහින් අරක්කු ගන්න, අරක්කු විකුණන්න. 1906 සුද්දො දාපු නීතියක් ඒක එපා කියලා. සුද්දන්ට තේරිච්ච එක මේ හාදයින්ට තේරෙන්නෑ. අපේ ආණ්ඩුවේ මහත්වරුන්ට මම කීවා මේ රටේ සංස්කෘතිය තේරුම් ගන්න.. අපි ඒ ගැසට් එක ඉවත් කළා“

ජනාධිපතිවරයා මෙම අදහල් පලකළේ බකමූණේදී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැලියක් අමතමිනි.

Related posts

සංචාරකයන් රැගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළෙයි

Admin

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරීන්ගෙන් ප්‍රකාශයක් ගනියි

colombotoday

ලක්ෂ 75 ක අයිස් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

වසර 5ක් සදහා විදුලිය මිළදී ගැනීමට කැබිනට් යෝජනාවක්…

colombotoday

භූමිතෙල් මිල ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය ඉල්ලයි

colombotoday

පොලිස්පතිට අස්වෙන්න කිව්වේ නැහැ

colombotoday