Colombo Today Local News

ජූලි 14 තෙක් හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නේ නෑ – නීතිපති

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ලබන ජූලි 14 වැනි දා දක්වා අත්අඩංගුවට ගැනීමක් නොකරන බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (30)දින ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ කැඳවූ අවස්ථාවේ නීතිපති මේ බව දැනුම් දුන්නේය.

Related posts

කොරෝනා වෛරසය හේතුවෙන් තුන්වන පුද්ගලයාත් මරුට

colombotoday

අස්වැසුම ප්‍රතිලාභ තුන් ගුණයකින් වැඩි කෙරේ…

Admin

අයවැය ප්‍රකාශය : විදේශ ගමන් බලපත්‍ර – වීසා සහ අනෙකුත් ගාස්තු ඉහළට

Admin

ඇස්ට්‍රාසෙනිකා නැති වුනොත් ‘‘ස්පුට්නික් ලයිට් හෝ ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’’ දෙනවා – මාත්‍රාවක් ලබා දීමෙන් නරක බලපෑමක් වෙන්නෑ

colombotoday

දක්ෂ, කාර්යශූර මට නිකරුණේ මඩ ගහනවා… ජනපතිත් වගකිව යුතුයි… දේශපාලනයෙන් ඉවත්වෙන්න හිතෙනවා…

colombotoday

ජපානයේ රාජ්‍ය අමාත්‍ය ෆුජිමාරු ජනපති හමුවෙයි

Admin