Colombo Today Local News

බලන්ගොඩ මුස්ලිම් පල්ලි 13ක දේවමෙහෙයන් අත්හිටුවීමට පියවර

බලංගොඩ ප්‍රදේශයේ කාන්තාවකට සහ කුඩා දරුවෙකුට කෝවිඩ් ආසාදනය වීමත් සමඟම පිරිස එක්රැස්වීම වළකාලමින් අද(08)දින දහවල් සිට මුස්ලිම් පල්ලි 13ක දේවමෙහෙයන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව බලංගොඩ සෞඛ්‍ය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නූර්දීන් රිෆයිඩීන් මහතා සඳහන් කරයි.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විට පවුල් 9ක 60ට ආසන්න පිරිසක්පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවත්, එම පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් එම දේවමෙහෙයන් පැවැත්වීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට දන්වා ඇති බවත්ය.

Related posts

පුංචි ආණ්ඩු පිහිටුවන්න රට පුරා මන්ත්‍රී වෙන්දේසි.. මන්ත්‍රිවරයෙකුගේ මිල කෝටිය දක්වා ඉහළට…

colombotoday

කොරෝනා මරණ 800 දක්වා ඉහළට… 37,000ක් ආසාධිතයි !

colombotoday

STF රැකවරණ මැද දෙමටගොඩ චමින්ද වැලිකඩින් එළියට !

colombotoday

රාජ්‍ය මුද්‍රණාලයේ පොත් මුද්‍රණ නිමැවුම් අංශය වහයි

colombotoday

මේ ආණ්ඩුව කෝටි 13000ක් අච්චු ගහලා..

Admin

මුහුදු සීමා උල්ලංඝනය කළ ධීවර යාත්‍රා 190 කට මාස තුනක් මුහුදු යන්න තහනම්

Admin