Colombo Today Local News

බලන්ගොඩ මුස්ලිම් පල්ලි 13ක දේවමෙහෙයන් අත්හිටුවීමට පියවර

බලංගොඩ ප්‍රදේශයේ කාන්තාවකට සහ කුඩා දරුවෙකුට කෝවිඩ් ආසාදනය වීමත් සමඟම පිරිස එක්රැස්වීම වළකාලමින් අද(08)දින දහවල් සිට මුස්ලිම් පල්ලි 13ක දේවමෙහෙයන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව බලංගොඩ සෞඛ්‍ය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නූර්දීන් රිෆයිඩීන් මහතා සඳහන් කරයි.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විට පවුල් 9ක 60ට ආසන්න පිරිසක්පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවත්, එම පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් එම දේවමෙහෙයන් පැවැත්වීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට දන්වා ඇති බවත්ය.

Related posts

අසම්මත පෙම නිසා උදලු පහර කෑ කතක් මරුට

colombotoday

කාර්යාල වේලාවන්හි බස් රථ ධාවනයේ නව සැලසුමක්

colombotoday

ණය බරින් නිදහස් වීමට කංසා වවමු – ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේදී යෝජනා කරයි

colombotoday

2021 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් කරයි

Admin

‘මංතීරු පුවරු දෙමළෙන් නොදැම්මොත් පොලීසියට නඩු” – ජාතික සංවාද අමාත්‍යාංශය දන්වයි

colombotoday

දවල්ට මෛත්‍රී එක්ක.. රෑට මහින්ද එක්ක, ඩීල් දමන ඇමතිවරයෙක් ගැන හෙළිකරයි

colombotoday