Colombo Today Local News

එජාප ඇමතිවරු දෙන්නෙක් පුද්ගලික ව්‍යාපාර ගොඩදාගන්න රේගුවේ නීති වෙනස් කරලා !

unp miister 232

රේගු නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපතිවරයා හමුවී ඇමතිවරු දෙදෙනෙකු පිළිබදව පැමිණිල්ලක් සිදුකිරිමට සූදානමින් සිටින බව වාර්තා වනවා.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් දෙදෙනෙක් තම පෞද්ගලික ව්‍යාපාරවලට අදාලවන පරිදි නීතිරීති වෙනස් කරමින් ශ්‍රී ලංකා රේගුවෙන් ප්‍රතිලාභ ලබාගනිමින් සිටින බව මීට ඉහතදී ශ්‍රීලනිපය නියෝජනය කරන ජ්‍යේෂ්ඨ ඇමතිවරුන්ට පැමිණිළි කළද එයින් ප්‍රතිඵලයක් නොමැති වීම හේතුවෙන් ජනාධිපතිවරයා හමුවී මෙම අත්තනෝමතික ක්‍රියාකාලාපය පිළිබදව පැමිණිළි කිරීමට තීරණය කළ බවතයි එම සංගමයේ නියෝජිතයෙක් colombotoday සමග ප්‍රකාශ කර සිටියේ.

Related posts

ප්‍රවීණ සටන් නළු විල්සන් කරුණාරත්න අවසන් ගමන් යයි.

colombotoday

දූෂිතයෙක් සභාපති කරයි?

Admin

අනුමත සීමාව ඉක්මවා ජනප්‍රිය පාසල්වලට ළමයින් ඇතුළත් කරනු. දකුණේ ආණ්ඩුකාර කැෆේ කිර්තිගෙන් නියෝග

colombotoday

දුමක් ආග්‍රහණය වී පාසලක සිසුන් පිරිසක් රෝහලට

Admin

අශේන් වෙනුවෙන් අලි සබ්‍රී පෙරට

Admin

“සාක්ෂි සඟවන්නැයි ඇලෝසියස් ඉල්ලූවා..“ – බැදුම්කර වංචාවේ තවත් තොරතුරු රැසක් එළියට

colombotoday