Colombo Today Local News

තෙල් නළ අළුත්වැඩියාව ඇමතියෙක් අතට.. කොන්තරාත්තුව හරහා ඩොලර් මිලියන 7ක කොමිස් කුට්ටියක් ගිලී!

gjh15412

මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයට තෙල් ගෙන යන නළ අබලන්වීම නිසා ඒවා අලුත් වැඩියා කිරීමේ කොන්ත්‍රාත්තුව මුස්ලිම් ඇමතිවරයකු විසින් හොර රහසේ ලබාගෙන ඇතැයි වාර්තා වේ.

එම කොන්ත්‍රාත්තුව ලබාගත් ඇමතිවරයා එය මැලේසියානු සමාගමකට පවරා ඇති අතර කොන්ත්‍රාත්තුව මැලේසියානු සමාගමට ලබාදීම වෙනුවෙන් ඇමතිවරයාට ඩොලර් මිලියන 7ක කොමිස් මුදලක් දී ඇති බවද පැවසේ.

කෙසේවුවද අදාළ තෙල් නළ අබලන්වීම නිසා දිනකට කනිඡ තෙල් සංස්ථාවට රුපියල් මිලියන ගණනක පාඩුවක් සිදුවන බව වාර්තා වේ.

Related posts

කාදිනල් තුමාට එල්ලවූ වාග් ප්‍රහාරය බෝර්න් එගේන් කල්ලියේ මෙහෙයවීමක් ?

colombotoday

පුංචි ඡන්දයට දින නියම කිරීම මාර්තු 9 වැනිදාට පෙර

Admin

රණවිරු දඩයමට තිත; විදේශ කටයුතු රාජ්‍ය ඇමැති සුසිල්ගෙන් පොරොන්දුවක්.

colombotoday

“ගාලු මැයි රැළිය කුජීත වන බව දැන, කිරුළපන රැළිය කඩාකප්පල් කරන්න රජය උපරිමයෙන් වැඩ” – විමල්

colombotoday

යූරියා සහ තේ පොහොර මිල පහළට

colombotoday

බිත්තර වැඩි මිලට අලෙවි කළ වෙළෙඳුන් 64 නඩු

colombotoday