Colombo Today Local News

තෙල් නළ අළුත්වැඩියාව ඇමතියෙක් අතට.. කොන්තරාත්තුව හරහා ඩොලර් මිලියන 7ක කොමිස් කුට්ටියක් ගිලී!

gjh15412

මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයට තෙල් ගෙන යන නළ අබලන්වීම නිසා ඒවා අලුත් වැඩියා කිරීමේ කොන්ත්‍රාත්තුව මුස්ලිම් ඇමතිවරයකු විසින් හොර රහසේ ලබාගෙන ඇතැයි වාර්තා වේ.

එම කොන්ත්‍රාත්තුව ලබාගත් ඇමතිවරයා එය මැලේසියානු සමාගමකට පවරා ඇති අතර කොන්ත්‍රාත්තුව මැලේසියානු සමාගමට ලබාදීම වෙනුවෙන් ඇමතිවරයාට ඩොලර් මිලියන 7ක කොමිස් මුදලක් දී ඇති බවද පැවසේ.

කෙසේවුවද අදාළ තෙල් නළ අබලන්වීම නිසා දිනකට කනිඡ තෙල් සංස්ථාවට රුපියල් මිලියන ගණනක පාඩුවක් සිදුවන බව වාර්තා වේ.

Related posts

හිරුණිකාට එරෙහි නඩුව ජුනි 7 දා විභාගයට ගනී

colombotoday

රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා සිදුකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නවා – ආරක්ෂක ලේකම්

colombotoday

රිෂාඩ් සහ රවී CID යට

colombotoday

මන්නාරමේ දරුවන් පැහැර ගැනීමේ තැතක් – පාසල් ඉදිරිපිටට සහ මංමාවත් වලට විශේෂ ආරක්ෂාවක්

Admin

විමල් අත්අඩංගුට ගෙන ඇපමත මුදාහරී

colombotoday

නැති වුණු යතුරු පැදියක් එක්ක පොලිස් කොස්තාපල්වරයෙක් මාට්ටු

colombotoday