පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මීට සුළු මොහොතකට පෙර නුගේගොඩ පාගොඩ පාරේ කාර්යාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ දෙමටගොඩ විශේෂ විමර්ශණ ඒකකය වෙත ඒ මහතා රැගෙන ඒමට නියමිත බවයි වාර්තා වන්නේ.
මන්ත්‍රීවරයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් මගින් විදෙස් සමාගමක කොටෙස් විකිණීම සිදු කලේ යයි ලද පැමිණිල්ලක් මතයි.